සුරිඳු ජේසු මෑණියේ සුහද මව මගේ
පව් කමාවෙ සෙත සදාවේ
සදා-සරණේ මා සදා- සරණේ මා
මංගල වේ රැජිණෙනී කරුණාබර වු
මෑණියනී
අප පනෙනී අමා මිහිරෙනී
ගැති අපේ පැතුමෙනී
එකම සතත සහයනී
මංගල වේවා
අනේ එඓව්වු අපේ මැදහත්කරී
කරුණාබර ඔය ඔබේ නෙත්
අප මතැ රඳවා
සසර මේ ගෙවුණුදා
ඔබේ කුසෙ පල ජේසු වතේ දැකුම'පට දෙවා
Post a Comment