ශුද්ධාත්මෙනී ජිවදායකයෙනි
ශුද්ධාත්මෙනී ජිවදායකයෙනි
හේළි සුසුම් හැම හද පුරා
ශුද්ධාත්මෙනී ජීවනයෙනී
පුරවලා පණ පොවා මේ ලෝ දනා හේළි හේළි බවේ
ශුද්ධාත්මෙනී එනු මැනේ
ශුද්ධාත්මෙනී අප ආලෝකයෙනි
බබළවා එළි හැම හදේ
ශුද්ධාත්මෙනී ප්‍රේමයාණෙනි
පුරවලා බලයෙනි මේ ලොව
අපේ හේළි හේළි බවේ ශුද්ධාත්මෙනී
එනු මැනේ ශුද්ධාත්මෙනී
උතුම් සනසුවෙනි තනිවීලා
හැම හදවතක් පුරවලා සනසලා
මේ හැම හදක් හේළි හේළි බවේ
ශුද්ධාත්මෙනී එනු මැනේ
Post a Comment