දයාධික මනස්තාපය

මාගේ දෙවියනී ,මම ඔබවහන්සේට අනදර කළ නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි.මාගේ පාප වලින් මා සදාට ම නිරාගින්නට හිමි වු හෙයින් ද, මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසූ යෙහින්ද,විශේෂ කොට සර්ව දයා යහපත්කම් ඇත්තාවු ඔබට අනදර කළ යෙහින් ද, සියලු දේට වඩා ඒවාට වෛර කරමි.මා කළ ⁣සියලු පාපවලට මාගේ මුලු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි.ඔබවහන්සේ ගේ පිහිටෙන් මින් මතු පව් නොකර සිටින්නටත්, පාප ප්‍රස්තාවලින් වැළැකී සිටින්නටත් ඒකාන්තයෙන් ම පොරොන්දු වෙමි.ආමෙන්