මනුෂ්‍යයින් නිදහස් කොට ගැලෙව්වා වු ජේසුනී. අද දවසේ මා විසින් කළ වැරදි ක්ෂමා
කරවා. මේ රාත්‍රියේ සදී මරණයෙන් මා නොනැසී නපුරු ස්වප්න ආදි යක්ෂ පරික්ෂා වලට අසු නොවී මාගේ ගතට හා ප්‍රාණයට කිසි අපහසුවක් නැතුව නැගීසිට ඔබට ස්තෝත්‍ර කියන සැටියට කරුණා කර වදාළ මැනව.
Post a Comment