ශුද්ධාත්මෙනී ශුද්ධාත්මෙනී


ශුද්ධාත්මෙනී//

ශුද්ධාත්මෙනී මා ජීවිතේ ආලෝකෙනී
වඩින් ශුද්ධාත්මෙනී
 ඔබේ වරම් මගේ හදේ මවා
ශුද්ධාත්මෙනී
 මා ජීවිතේ ආලෝකවත් කරන්න
ස්වාමිනි දැවී දැවී සිලෙන් ගිනී රනින් ඔපේ ⁣ නැගේ
 ඔබේ පෙමින් එසේ අපත් දවන්න
ස්වාමිනී ඉරේ රැසේ වැදී විලේ
නෙලුම් පිපෙන ලෙසේ
ඔබේ දයා රැසින් අපත් පුබුදු කරනු මැනේ