දෙවන් පහන්


දෙවන් පහන් මිණි නගා
වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා
කිතු රැස් ඔබගේ

 අසරණුන් පියේ
වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ
වඩිනු අප සොයා

 නිවන වෙහෙසෙදී
හෙවණ ගිමන් පෙලුමෙදී
දුකේ පලපෙ අස්වැසුම්
සුදත් සුරිඳුණේ

 ඇදහියන් සැදෑ
ඔබට ගැතිව ඔබ පතා
 සිටින සැමට සත්වරම්
පිහිට දෙනු වඩා