පාස්කු කාලයෙහි තුන්කාල ආරාධනාව
(ආලේලූයා සෙනසුරාදා පටන් ශුද්ධාත්මයාණන්ගේ මංගල්‍යයට පසු එන සෙනසුරාදා සවස දක්වා භාවනා කළ යුතුය.)
පරකෝල රාජේශ්වරිනි,ආනන්ද සන්තෝෂ වේවා.ආලේලූයා
ඒ කිම්දයත් ඔබ ගේ ශ්‍රී කුසෙහි වාසය කරන්නට අභිප්‍රාය කළ සේක. ආලේලූයා
අප නිසා දෙවියන්ට යාච්ඤා කළ මැනව.ආලේලූයා
කන්‍ය මරියතුමෙනි,ආනන්ද සන්තෝෂ වේවා ආලේලූයා
ඒ කිම්දයත් ජේසු ස්වාමිදරුවෝ සැබවින් ම නැගී වදාාළ සේක .ආලේලූයා
යාච්ඤා කරම්හ .
සර්වෙශ්වර වූ දෙවියනී ,ඔබගේ පුත්‍ර වූ ක්‍රිස්තු තුමන් ගේ මාංශොස්ථානය ලෝකය සන්තෝෂ කරන්නට කරුණා අභිප්‍රාය කර වදාළා වේද? උන් වහන්සේගේ මාතාවන් වන කන්‍යා මරියතුමිය උදෙසා අපට අනන්ත කාල සතුටු දෙවා වදාළ මැනව.
මේ කී දේ අපේ ස්වාමි වු ජේසූස් ක්‍රිස්තුන් උදෙසා ම ලැබේවා -ආමෙන්
Post a Comment