තුන්කාලයේ ආරාධනාව
ස්වාමීන් ගේ දූතයා මරිය තුමියට සැළ කළේය.
එවිට ස්ප්‍රීතු විසින් ගර්භනී වූණා ය.
නමෝ මරිය..........
මේ මම,ස්වාමීන් වහන්සේ ගේ දාාසීමි. ඔබ කී ලෙස මට සිදු වේවා. නමෝ මරිය.......
වචනය තෙමද මාංශ වුණේය. අප සමගද වාසය කෙළේය. නමෝ මරිය......
ක්‍රිස්තු තුමන් ගේ වාක්දාාතවලට අප හේතුවන්ත වන ලෙස කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙනි,අප නිසා යාච්ඤාා කළ මැනව.
යාච්ඤා කරම්හ .
ස්වාමිනි,සුරදුතයා සැලකළ වචනයෙන් ඔබ ගේ පුත්‍ර වු ක්‍රිස්තු තුමන් ගේ මනුෂ්‍යයා වීම දැනගත්තා වු මේ අපි,එතුමන් ගේ දුඃඛප්‍රාප්තිය හා කුරුසියත් උදෙසා මෝක්ෂ ප්‍රතාප මහිමතාවෙන් මාංශොස්ථානය ලබන ලෙස,අප ගේ ආත්ම ඔබගේ කරුණා ප්‍රසාදයට හේතු යුක්ත කොට වදාළ මැනව.මෙකී දේ අපේ ස්වාමි වු ජේසුස් ක්‍රිස්තුස් උදෙසා ම ලැබේවා -ආමෙන්.

Post a Comment