ජේසු තුමන් ගේ දිව්‍ය හෘදයෙනි, මරිය තුමියගේ අති පිරිසිදු හෘදය මඟින් මේ දවසේ මාගේ යාච්ඤාරාධනා ද, වැඩපල ද, දුක් පීඩා ද, අපේ සියලු වැරදිවලට වන්දි ගෙවීමක් වශයෙන් ද, ඔබවහන්සේ අපේ පූජාසන මත දිනපතා බිළි පූජා වන්නා සියලු අදහස් උදෙසා ද, ඔප්පු කරමි.
Post a Comment