දේව තාත්තට යාඤාව
ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. අපගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ද ඉටු වේවා. අප එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපිට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ආමෙන්
Post a Comment