සර්වරක්ෂාධිකාරවු දෙවියනී, ඔබගේ කරුණා ඒ අදහසින් මා ලැබූ උපකාර සමූහය උදෙසාත්,අතිශයෙන් පසු ගිය රාත්රියේ මා නසින්නට නොදී රක්ෂා කළ උදෙසාත් අනෙක විටත් මා ඔබට තොත්ත කියමි.මේ දවස ඔබගේ ආඥා පනත් පනත් ශේෂයක්වත් මම නො වරදවා කල් යවන ලෙස සහතිකව මාගේ කල්පනා වචන ක්රියා සියල්ලම සියල්ල ම ඔබට ස්තෝත්ර කොට පුදමි.එසේ හෙයින් මාගේ ගතට හා ප්රාණය ටත් යම් දුකක් නොයෙදී ඔබගේ අභිප්රායට අනුකූලව ධර්මය පැවත මා මෝක්ෂ සුගතියට හේතු වන පිණිස කරුණාකර වදාළ මැනව ආමෙන් ජේසූ.
Post a Comment