විශ්වාස ලක්ෂණය
අහස පොළොව මැවූ සර්වබලධාරී පිිතාගෙන දෙවියන් කෙරෙහි ද, ඔහුගේ එක පුත්‍ර වූ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ද,විශ්වාස කරමි. මොහු ස්ප්‍රීන්තු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරියතුමියගෙන් උපන්නාහ .පොන්සියෝ පිලාත් හට යටහත්ව වදවිඳ කුරුසයේ ඇණ ගැසුම් කා මොකුත් වී තැන්පත් කරන ලද්දාහ.පාතාලයට බැස තුන් වෙනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා,පරමණ්ඩල වලට නැගී සර්ව වල්ලභවු දෙවි පියාණන්ගේ දකුණු පාර්ශවයේ වැඩ සිටින්නාහ.එහි සිට ජීවන්ටත් මළවුන්ට නඩු වදාරන්නට වැඩිත්මය.ස්ප්‍රීන්තු සාන්තු කෙරෙහි ද,සාධාරණ ශාන්ත සභාවෙහි ද, සභාවෙහි ද සාන්ත වරුන්ගේ සමෝස ධර්ම ලාභයෙහි ද,පාප ක්ෂමා වෙයි ද, මාංශොස්ථානයෙහිද,අනන්ත ජීවිතයෙහිද, විශ්වාස කරමි ආමෙන්.
Post a Comment