දේව අම්මාට යාච්ඤා ව..






නමෝ මරියනී,ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනී,ස්වාමීන් වහන්සේගේ ඔබ කෙරෙහි ය. ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද
ලද්දී ඔබ වහන්සේ ය.ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාදය ලද්දාවු ම ය.


ශාන්ත මරියනී,දේව මැණියනී, පාපිවූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලේදී ත් යාඥා කළ මැනව.ආමෙන් .