ගර්භවාස දේව මෑණියන්ට යාච්ඤාව
සුදතුම් වරමින් ඔබ කුස තුළට ජේසු බිළිඳුන් වඩවා ගන්නට ආශිර්වාද ලත් ගර්භවාස දේව මෑණියෙනි,අප කුස තුළ ද දේව කැමැත්ත ලෙස පිළිසිදගත් බිළිදාව සුව සම්පතියෙන් යුතුව ලැබ ගන්නටද මෙතෙක් දරුඵල බලාපොරොත්තුව සිත් තැවුල්ව සිටිනා යුවතිපතීන් වෙත ඔබ තුමියගේ ආදර හස්තය දිගුකොට ඔවුනටත් මව්පිය වරම් දාානය කර,ඔබතුමිය ජේසු බිළිදාණන්ව මිනිස් ලොව පාප අදුරෙන් ගලවා ගන්නට පොහොනි කළා සේම,අප දු දරුවන් ද කිතු සමිදාාන්ගේ දහම ලොව රජ කරවන්නට මග පෙන්වමින් ඔබ දෝතෙහි සදාතනික රැකවල් කර ගත මැනව. ආමෙන්
ආදර ගර්භවාස දෙව් මව්නි ඔබතුමියට සදාතනිකව ස්තුතියි ප්‍රශංසා වේවා
Post a Comment