අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් තුමාගේ සාමයේ යැදුම
ස්වාමිනි,මා ඔබගේ සාමයේ උපකරණයක් කළ මැනව.
වෛරයෙන් පිරුණු තැනට ප්‍රේමය ද,
අත මගේ තුවාල යන්ට ශාන්තියේ සුවයද,
හා විශ්වාසයෙන් යුත්තැනට විස්වාසයද,
බලාපොරොත්තු සුන් තැනට බලාපොරොත්තුව ද,
ශෝකය වටලා ගත් තැනට ප්‍රීතිය ද
අඳුරෙන් වැසී ගිය තැනට ආලෝකය ද,
ගෙන යාමට මට වරම් දුන මැනව.
දිව්‍ය ගුරුතුමාණෙනි,සැනසීම ලැබීමට වඩා සැනසීම දීමට ද,
මා තේරුම් ගැනීමට වඩා අන් අයට තේරුම් ගැනීමට ද,
ප්‍රේමය ලැබීමට වඩා ප්‍රේම කිරීමට ද
මා යොමු කළ මැනව .
මක්නිසාද දීමෙන් අපට ලැබීමත්,
සමාව දී මෙන් සමාවත්
මරණයෙන් අපට සදා ජීවිතයේ ඉපදීමත් අත්වන යෙහිනි.
වෛරයෙන් පිරුණු තැනට ප්‍රේමය ද,
අත මගේ තුවාල යන්ට ශාන්තියේ සුවයද,
හා විශ්වාසයෙන් යුත්තැනට විස්වාසයද,
බලාපොරොත්තු සුන් තැනට බලාපොරොත්තුව ද,
ශෝකය වටලා ගත් තැනට ප්‍රීතිය ද
අඳුරෙන් වැසී ගිය තැනට ආලෝකය ද,
ගෙන යාමට මට වරම් දුන මැනව.
දිව්‍ය ගුරුතුමාණෙනි,සැනසීම ලැබීමට වඩා සැනසීම දීමට ද,
මා තේරුම් ගැනීමට වඩා අන් අයට තේරුම් ගැනීමට ද,
ප්‍රේමය ලැබීමට වඩා ප්‍රේම කිරීමට ද
මා යොමු කළ මැනව .
මක්නිසාද දීමෙන් අපට ලැබීමත්,
සමාව දී මෙන් සමාවත්
මරණයෙන් අපට සදා ජීවිතයේ ඉපදීමත් අත්වන යෙහිනි.
Post a Comment