මංගල්‍යය ආරාධනා ව
මංගල්‍යස්තු රජේශ්වරියනි ක්‍රපදයා මාතාවෙනි,අපේ ජීවිතයෙනි,අපේ අමෘතයෙනි,අපේ ආධාරයෙනි,මංගල්‍යස්තු පරදේශවාසී වූ අපි ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬගසම්හ.මේ කඳුළු විලෙහි අඬා වැලපී ඔබටම සුසුම් ලම්හ.එසේ හෙයින් අපගේ මධ්යස්තිනි මේ ඔබගේ දයාබර නේත්‍රා වල් අප දෙස යොමු කළ මැනව.තවද මේ පරදේශය පසුවූ ඉක්බිති ඔබගේ ශ්‍රී කුසෙහි ආශිර්වාද ලත් ඵලවන් ජේසු තුමන්ගේ දර්ශනය අපට ලබා දුන මැනව.දයාවන්තිනි,පරඃදුඛ්යා දුඃඛිතිනි මධුර වු නිත්‍යා කන්නි මරියනි,සාන්තවු දේව මෑණියනී,ක්‍රිස්තු වාක් දාත වලට අප හේතු වන්තයන් වන ලෙස කන්‍යා ශුද්ධ වූ දේව මාතාවෙනි,අප නිසා යාච්ඤා කළ මැනව.
Post a Comment