ජේසුස් වහන්සේගේ ශුද්ධ රුධිරයේ බල මහිමයෙන් ආරාක්ෂාව අයදින යාච්ඤාව
ජේසු සමිඳුනි, ඔබගේ බල මහිමය විශ්වාස කරමින් මම මේ මොහොතේ සිට මාගේත්, මාගේ පවුලේ සැමගේත්, හිස සිට දෙපතුල දක්වා ඔබ වහන්සේගේ ශුද්ධ රුධිරයේ ආරක්ෂාවට යටත් කර ගනිමි. එමගින් මම මාගේත්, මාගේ පවුලේ සැමගේත් පූර්ණ ආරක්ෂාව සනාථ කර ගනිමි.
ජේසු සමිඳුනි, අද දින නපුරින්, පවින්, පවට ලැදි කමින්, සාතන්ගේ ප්‍රහාර හා රැවටිලි වලින් අඳුරට ඇති බියෙන්, මිනිසුන් කෙරෙහි ඇති බියෙන්, අසනීපයෙන්, රෝග පීඩා වලින්, සැකයෙන්, කෝපයෙන් සියළු අවහිර බාධාවලින් හා දේව රාජ්‍යයට අයත් නොවන සියළු පාපී දෙයින් මා මුදා ගනු මැනවි. ජේසු සමිඳුනි, මා ශුද්ධාත්මයාණන්ගේ ශක්තියෙන් පුරවාලනු මැනවි. මා හට ඥාණාලෝකය දුන මැනවි.
ජේසුනි මම ඔබට ප්‍රසංශා කරමි.
ජේසුනි මම ඔබට පේ‍්‍රම කරමි.
ජේසුනි මම ඔබව පසසමි.
මාගේ ජීවය වන ශුද්ධාත්මයාණෙනි, මම මේ කෙටි දෙබසින් මට දී ඇති වරප්‍රසාද සියල්ල උදෙසා ස්තුති දීමට කැමැත්තෙමි. ද්‍රව්‍යමය ආශාවෝ කොතෙක් ඉහළ වූවත් කිසිදා ඔබෙන් වෙන්ව සිටීමට අකැමති බව නැවත ස්ථිර ලෙස ප්‍රකාශ කරමි. ඔබ වහන්සේගේ සදාතන මහිමය තුල මම මාගේ ආදරය දිනු අය සමග වාසය කරන්නට කැමැත්තෙමි.
(ඔබගේ ඉල්ලීම සඳහන් කරන්න.)
ශුද්ධාත්මයාණෙනි, මා හා මාගේ ආදරය දිනු අය කෙරෙහි ඔබ දක්වන කරුණාවට ස්තුති වේවා...!
ආමෙන්
මෙම යාච්ඤාව පිළිවෙලින් දින 03ක් කිව යුතුයි.
ඉල්ලීම කොතෙක් දුෂ්කර වුවත් තෙවන දිනෙන් පසු ශුද්ධාත්මයාණන්ගේ කැමැත්ත පරිදි එය ඉටු වේ. ඉල්ලීම කරන අතර ඔබේ ඉල්ලීම ඉටු වූ විට මෙම යාච්ඤාව ප්‍රසිද්ධ කිරීමට හෝ මෙහි පිටපත් බෙදා හැරීමට පොරොන්දු විය යුතුයි.

Post a Comment