සාන්ත පීතර බැසිලිකාව ගොඩනැගිමට වතිකානුවම තෝරාගත්තේ ඇයි?
ජේසුස් වහන්සේ ඊශ්‍රායලයේ ගලීලයේ ජිවත් වුවත්, වත්මන් ශුදධවු සභාව කේන්ද්‍රවී ඇත්තේ රෝමයේ වතිකානු නුවරයි. එය දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් බව මා හට මෙම විඩියෝව නැරඹීමෙදි වැටහී ගියා.
ජේසුස් වහන්සේ පේදුරුතුමන්ට පැවසු වදන් නම් "පේදුරු ඔබ පර්වතයකි. මම එය මත මාගේ රාජ්‍ය ගොඩ නගමි." යන්නයි. එය ඇත්තෙන්ම සැබෑවකි. සාන්ත පීතර බැසිලිකාව ගොඩ නගා ඇත්තේ ශු. පේදුරු තුමන්ගේ ශරීරය තැන්පත් කර තිබූ ස්ථානයේය.

Post a Comment