ස්ප්‍රීතු සාන්තු දෙවි ස්වාමිනි අපේ දිව්‍ය ආලෝකයෙනි ප්‍රසාදයේ ශ්‍රි උල්පතෙනි දයාවෙනු දෙවි ස්වාමිනී දයාබර අපේ ස්වාමිනි වඩිනවා සොදේ ප්‍රඥාාව හා ඥාන ශක්තිය දේව භය සහ භක්තිය ඒකාන්තවූ මේ සම්පත්තිය ඔබෙන් ලබයි ශුද්ධ ආත්මය
Post a Comment