රොනට වඩින
රොනට වදින බිඟු ඔබයි - කැකුලු මල මමයි
මලට සුවඳ ටික ඔබයි - සිඟිති පෙති මමයි
ජේසු දෙවියනී - ජේසු දෙවියනී
විලට වසින පිණි ඔබයි - පද්මිනිය මමයි
සුළඟ සළන සිරි ඔබයි - ලලිතිනිය මමයි
පහන් දොාරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට දිලෙන හඳ ඔබයි - හඳට රැය මමයි
දියට මුහුද දෙවි ඔබයි - ගලන ගඟ මමයි
දිගත පතන ජල ඔබයි - නගින රළ මමයි
Post a Comment