වඩිනු දෙව් මැසීයා


වඩිනු දෙව් මැසීයා
පතා සිටි මේ ලෝ දනා
 සිරින් පිරි දිනේයා
දකින්ට සතුටිනා

 ආ එනු මැනේ දෙව් දෙව් ස්වාමිනේ නසා'ප
පව් දොසා උදා කරන්
ඔබේ වරම් රැසා
වඩිනු දෙව් මැසීයා

 බොහෝ අනාථසේය
මේ ශාන්තියෙන් ආගමනය
 මිනිස් වෙසින් වැසේය
ඔබේ ශ්‍රී මහිමය