ශු.ජුවාම් මුනිතුමා

අරක්ගත් මුණිවරයා⁣ණෝ:යහපත් මිත්‍රත්වය අඹ යාලුවන්ගේ මංගල්‍යය දිනය :දෙසැම්බර් 27 ආයු කාලය :ක්‍රිස්තු වර්ෂ 100 පමණ රට හෝ ග්‍රාම ය :ගලීලය ශුද්ධ දේශය ලංකාවේ දෙව්මැදුරු චුන්ඩික්කුලි,ඩෙල්ෆ් ශුද්ධ ජුවාම් අපෝස්තුළුතුමා ලියු සුවිශේෂය නිසා එතුමාව සුවිශේෂීව ශුද්ධවූ ජුවාම් තුමා වශයෙන් ද හැඳින්වේ.මෙතුමා අන්තිම රාත්‍රී භෝජනයේ දී ජේසු ගේ හදවත මත හිස තබා ගන්නට තරම් වාසනාවන්ත විය.ජේසුගේ ප්‍රේමවන්ත ගෝලය වශයෙන් ද වශයෙන්ද එතුමාව හඳුන්වනු ලැබේ.එතුමා තම දේවරාජ්‍යය, සුභාරංචිය පතල කිරීමේ බලය සියලුම අපෝස්තුළුවරුන් ට දුන්න ද පේදුරු තුමාට නායකත්වයේ ,සේවයේ බලය පැවරුවද,තම දේව අම්මව ශුද්ධවූ ජුවාම් තුමා යුදෙව්වන් තුමාට භාර කළහ. ගලීලයේ වෙරළ ආසනයේ හැදුණු වැඩුණු ජුවාම් තුමා සහ මහා ජාකොබ් තුමා සෙබදීගේ පුත්‍රයන් විය .ඔවුන් ධීවර පවුලකට අයත් වූ අතර දේව රාජ්‍යය පතුරවා ලීම සඳහා ඔවුන් දෙපළ කැඳවා අපෝස්තුළුවරුන් ලෙස පත්කළහ .පේදුරු, ජුවාම්, ජාකොබ් තිදෙනා සුවිශේෂී වූ අපෝස්තුළුවරු තිදෙනෙකු ලෙස සලකා ඇති බව පෙනේ. ජයිරස්ගේ ගේ දුව සුව කිරීම සුවකිරීම අන්‍ය රූප විලාශ වීම මල් උයනේ යෙදුමේ දී,ජුවාම් තුමාට අනුව එතුමා කහීපාස්ගේ මාලිගාවට පහසුවෙන්ම ගියේය. ජුවාම් තුමා දෙව් මව්, මරිය මදලේනා, සහ විශ්වාසවන්ත ස්ත්‍රීන් කිහිප දෙනෙක්,සමග කල්වාරිය දක්වා ජේසු පසුපසින් ගියේය. ජුවාම් ද ජේසුගේ සොහොන ළඟට දිව්වේ ය. උත්ථානය ට පසු දර්ශනය වන විට ජුවාම් ද එහි සිටියහ.උත්ථානය ට පසු පේදුරු ජේසුගෙන් ජුවාම් ගැන යමක් ඇසූ විට දුන් පිළිතුර වූයේ" මා තුරු ඔහු සිටිනවාට මා කැමැති නමි ඔබට මොක දැයි කීවා මිස ඔහු නොමැරෙන්නේ යැයි නොවදාල සේක." ක්‍රිස්තුන් වහන්සේ අහස් නැගීමට පසු ජුවාම් හා පේදුරු චතුර ලෙස ජෙරුසෙලමේ දේශනා කළහ.ජනප්‍රවාදයට අනුව ශුද්ධවූ ජුවාම් තුමා සමග මරියතුමී ව එෆසස් නගරයට කැඳවා ගෙන ගොස් ඇත.වන්දනාකරුවන් එතුමිය නැවතී සිටි එම ස්ථානය බැලීමට යාමට පුරුදුව ඇත ක්‍රිස්තු වර්ෂ එක්දහස් හතේ දී මිය ගිය අන්තියෝකයේ ඉග්නාසියුස් මුනිතුමා ජුවාම් තුමාගේ ගෝලයන් අතර කෙනෙක්ව විසූ ව විසූ බව සඳහන් වේ. පියවරුන් ජුවාම් තුමා ගැන සමහර කරුණු හෙළිදරව් කර ඇත ප්‍රාණ පරිත්‍යාගී ය ජස්ටින් තුමා දක්වන ලෙස ජුවාම් තුමා එෆෙසස් හී ජීවත් ව සිටියේ ය.ජුවාම් තුමා විසින් සත්‍ය ආගමට හරවාගත් ගත් ශුද්ධවූ ඉරනේයුස් සහ ශුද්ධවූ ශුද්ධ වූ පොලිකාපස් එතුමන්ලා දක්වන පරිදි ජුවාම් තුමා තමයි සුවිශේෂය එෆෙසස් හි දි ලියා ඇත .ටර්ටලුයන්නැමැති ධර්මධරයා ට අනුව ඩොමිසියන් අධිරාජයා විසින් ජුවාම් තුමා ව උණු ව උණුවන තෙල් කටාරමක දැමූ විට ප්‍රාතිහාර්යම මෙය ලෙස ඉන් බේරී ඇත. සුදු ජෙරොම් තුමාට අනුව ජුවාම් තුමා මහලු මියගොස් ඇත.ඩොමිසියන් අධිරාජයාගේ සමයේ ජුවාම් තුමා අයජින් මුහුදේ පිහිටි පැත්මෝස් දූපතට පිටු හල් කර ඇත.එහි ගුහාවක සිටි ජුවාම් තුමා එළිදරව්ව පොත ලියා ඇති බව සැලකේ. අවුරුදු 94ක් පමණ ආයු වළඳා ක්‍රිස්තු වර්ෂය යෙදී ජුවාම් තුමා මිය යනයෙදී ජුවාම් තුමා මිය යන්නට ඇති බව සඳහන් වේ.එතුමා සුවිශේෂ පොතක් ද එළිදරව් පොත,සහ ලිපි තුනක්ද ලියා ඇති බව ශුද්ධ ලියවිලි වල සඳහන් වෙයි.අපෝස්තුළුවරුන් අතර ප්‍රාණ පරිත්‍යාගී නොවු එකම තැනැත්තා ජුවාම් තුමා බව සඳහන් වේ.