ශාන්ත ආනා මුනිවරිය
අරක් ගත් මුනිවරිය :සශ්‍රීකත්වය ,දරු ඵල ලැබීම
මංගල්‍යය දිනය :ජූලි 26
ආයු කාලය :පළමු සියවස
රට හෝ ග්‍රාමය :ශුද්ධ වූ දේශය
ලංකාවේ දෙව් මැදුර :තලවිල ,වත්තල, පලගතුර කුරණ
සුවිශේෂ පොත් වල පොත් වල දෙව්මව් ගේ දෙමාපියන්ගේ නාමය ලියැවී නැතත් ක්‍රිස්තු වර්ෂ 150 දී ලියැවී ඇති ජෙම්ස් තුමාගේ protoevangelium ග්‍රන්ථයේ ශුද්ධ ජෝකිම් සහ ආනා ගැන ලියවී ඇති බව දක්නට ඇත . ඊට අනුව ජෙරුසෙලමේ ජීවත් වූ ඔවුන් දරු සම්පත ලැබෙන ලෙස බොහෝ ගත නොහැකි ව කළේය .දිනක් ජෙරුසෙලම් මාලිගාවේ පඩුරු ඔප්පුකර එනවිට දරුවන් නොමැති අයට පඬුරු ඔප්පු කිරීමට බැරි බව කියා කෙනෙකු සමච්චල් කර ඇත . එහි වේදනාව දරාගත නොහැකිව කාන්තාරයට ගොස්දින හතලිහක භාවනාවේ යෙදෙන දේව දූත දර්ශනයන් තුළින් දර්ශනයන් තුළින් දරුවෙකු ලැබෙන බවත්, නැවත ගෙදර යන ලෙසත් දැනගත් හ.එසේම ආනා තුමිය ටද දරුවෙකු ලැබෙන බවට පණිවිඩයක් ලබා තිබුණි. ජෝකිනු තුමා ගෙදර ඇරී එනවිට මග බල බලා සිටි ආනා තුමිය තාම ශුභාරංචිය ප්‍රකාශ කරත් ම එතුමා ද තම අත්දැකීම ප්‍රකාශ කළහ.නම වසකට පසුව තමන් ලද දුවට මේරි යන නාමය දුන්හ .වසර තුනක් ගත වත්ම තම දුව දේව මාළිගාවට ගෙන ගොස් කැප කළහ .කථාවේ දැක්වෙන අන්දමට ජුසේ ජුසේතුමා හා විවාහ ගිවිස ගන්නා තුරු දේව මාලිගාවේ ම රැඳී සිට පසුව නාසරෙත් නගරයට පැමිණ විසූහ . ශාන්ත ආනා බැතිය නැගෙනහිර ලෝකයේ ආරම්භ විය.එතුමිය වෙත බැතිය වඩා ස්ථාවරත්වයට පත් වූයේ වර්ෂ 550 යෙදී ජස්ටියන් අධිරාජ්‍යයා එතුමියගේ ගෞරවය සඳහා කොන්ස්තන්නෝපල් හි දෙව් මැදුරක් ඉදි කිරීමත් සමග ය .බටහිර ලෝකයේ මෙම බැතිය ව්‍යාප්ත වූයේ අට වන සියවසේ සිට ය.නිර්මල පිලිසිදීමේ මංගල්‍යය දෙව්මව් පිළිසිඳ ගත් දිනට යෙදී තිබුණි .

Post a Comment