පාපොච්චාරණ ආරාධනාව
සියලු බලැති දෙවියන් වහන්සේට ද, සහෝදරවරුනී, ඔබටද, මා පව් කළ බව කියමි. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් අතපසු කිරීමෙන් පව් කළෙමි. ඒ මාගේ වරදින්ය.මාගේ වරදින්ය. මාගේ මහත් වරදින්ය. ඒ හෙයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරිය තුමියද, සියලු සුර දුතයන් සහ ශුද්ධ වන්තයින්ද,මාගේ සහෝදරවරුනී, ඔබද, මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාචිඤා කරන මෙන්, අවනතව ඉල්ලා සිටිමි.
Post a Comment