ශුද්ධවූ ජූඩ් තදේවුස් අපෝස්තුලු තුමා
අරක්ගත් මුණිවරයාණෝ: අනපේක්ෂිත අවස්ථාවේ පිහිට වීම
මංගල්‍ය දිනය :ඔක්තෝම්බර් 28
ආයු කාලය :පළමු සියවස
රට හෝ ග්‍රාමය
ලංකාවේ දෙව් මැදුරු:ඉදිගොල්ල, වැලිසර, හල්කදවිල
ශුද්ධ ජූඩ් තදේවුස් මුනිතුමාගෙ පළමු නම ජුදස් වුවත්,පසුව පාවාදුන් පාවා දුන් ජූදස් ගෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා ජූඩ් යනුවෙන් සඳහන් වේ(ලුක් 6:16)සුවිශේෂක ලූක් තුමා එතුමාව ජාකොබ්ගේ පුත්‍ර ජුදාස් ලෙස හඳුන්වයි.ජේසු ගේ අන්තිම රාත්‍රී භෝජනයේ දී ස්වාමීනි ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේදැයි ඇසුවේ ජුඩ් තදේවුස් තුමාය. නාමයේ තේරුම ධෛර්යවන්ත යන්නයි.
මෙ තුමා ජේසුතුමාගේ හා කුඩා ජාකොබ් තුමා ගේ නෑදෑයෙකු වන අතර එතුමා ගේ මව වන මරියා,දේව අම්මාගේ ඥාති සොහොයුරියකි.එතුමාගේ පියා වන අල්ෆේවුස්,ජෝසප්ගේ නෑදෑයෙක් ලෙස සඳහන් වේ.නව ගිවිසුමේ සඳහන් ජූඩ් තුමා යැවූ හසුන ජූඩ් තදේවුස් තුමා විසින් ලියන ලද්දක් නොවන බව එහි සඳහන් වැකියේ පැහැදිලි වේ .එනම් ප්‍රේමවන්තයන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ගෝලයන් ලවා පැවසූ වචන සිහි කරන්න යනුයි.(ජුද් 17)එයින් පෙර සිට අපෝස්තුළුවරුන් ගැන කියැවෙයි .
ජූඩ් අපෝස්තුළු තුමාගේ ප්‍රතිමා, පින්තූර වල ජේසුගේ පදක්කම පැළඳ සිටින බවද දැක්වෙයි.මෙය ජන ජන කතා හා බැඳී පවතින්නක් බව පෙනේ.ඉතිහාස ගත් කරු එවුසේබියස්(263-229)සඳහන් කරන ලෙස ක්‍රි:ව 90 ඩොමිෂින් අධිරාජයා ගේ කාලයේ රෝම අධිරාජ්‍යයාට විරුද්ධ ව කැරලි ගැසුවනට ඩී එන් දාවිත් වංශයේ වූවන් මර්ධනය කරන ලදී .යුදා වරුන් දෙදෙනෙකුගේ මුනුබුරන් දෙදෙනෙකු අධිරාජයා වෙතට ගෙනා කල ,ඔවුන් සාමාන්‍ය කුලී කරුවන් බවත් මෙලොවින් නොවන නොවන අය බවත් තේරුම් ගෙන ගෙදර යන ලදී.
ඊට සමකාලීනව කියවෙන තවත් කතා පුවතකට අනුව එඩෙස්සා හි රජු අබ්ගාර් ලාදුරු රෝගය වැළඳී මිය යන්නට යන විට ජේසු තුමාට ලිපියක් යවමින් ඒ තමා සුව කරන ලෙස ඉල්ලා ඇත.රජු ව සනසනු සඳහා ඒ රෙද්දක් ගෙන තම මුහුණ පිස දැමූ කල ජේසු කී මුහුණ එහි සටහන් වී ඇත.ජේසු ස්වර්ගාරෝහණය ට වූ දිනට පසු මෙම මුහුණ ලාංඡනය සහිත රෙදි කැබැල්ල අබ්ගාර් රජු වෙත ගෙන ගොස් තැබූ කල ඔහු සුවපත් විය .පසුව ජූඩ් තුමා සිමියොන් අපෝස්තුලු තුමා සමග පර්සියාව ට ගොස් ධර්ම දේශනා කිරීමේ දී ප්‍රාණ පරිත්‍යාගී වී ඇත. ඓතිහාසික කතා අනුව ජූඩ් අපෝස්තුළුතුමා ව කණ්ඩායමක් විසින් තළා මරණයට පත් කළ බව කියැවේ.
ශුද්ධවූ ජූඩ් අපොස්තුළු තුමා බලාපොරොත්තු රහිත අවස්ථාවලදී පිහිටවෙන සාන්තුවරයා ලෙස ජනාදරයට පත් ව ඇත.එවන් භක්තිය භක්තිය අභ්‍යාසයක් ආරම්භ වීමේ පසුබිම ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වී ඇති ඇති බව සඳහන් වේ සදහන් වේ .වානේ කම්හල සහිතය චිකාගෝ නුවර ග්වාඩලූපේ අප ස්වාමි දු ට කැප කර ඇත.දෙව් මැදුරක ක්ලෑරේෂියන් පියවරු සේවය කර ඇත.වර්ෂ 1920 දී ඇතිවූ ආර්ථික අවපාත නිසා කර්මාන්ත බිඳ වැටී ජනයාට රැකියා අහිමිව මහත් පීඩාකාරී තත්ත්වයකට පත් විය ඉන් මිදීම සඳහා ජේමිස් ටෝර්ට් පියතුමා එම දෙව්මැදුරේ ශුද්ධ ව ජුඩ් තුමාගේ මැදිහත් මැදිහත්කම පතා නුවානයක් ආරම්භ කර ඇත.මෙම ආර්ථික පීඩනය දෙවන මහා ලෝක යුද්ධය හා වියට්නාම් යුද්ධය සමග තවත් දරුණු අතට හැරිණි පීඩාවකදී බලාපොරොත්තු රහිත අවස්ථාවලදී යුතු මැදිහත්කම පැතීම පැතිර ගියේය. පසුව මෙම දෙව්මැදුර ශුද්ධ වූ ජුඩ් තදේවුස් කැප කළ ජාතික සිද්ධස්ථානයක් බවට පත් වී ඇත.

Post a Comment